Skip to main content

Posts

Featured

Oriflame Love Nature Sweet Almond Hair and Body Oil 😍

  Oriflame Love Nature Sweet Almond Hair and Body Oil 😍  🔷ආමන්ඩ් තෙල් කියන්නේ අතීතයේ පටන්ම කාන්තාවන් විසින් රූපලාවණ්‍ය සදහා යොදා ගත් අමුද්‍රව්‍යක්.  ආමන්ඩ් තෙල් සමට මෙන්ම හිසකෙස් සදහාද භාවිතා කල හැක. 😍 හොඳම තත්වයේ ආමන්ඩ් තෙල් භාවිතා කිරීම මඟින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.  මේමගින්,  🔷ඇස් යට අඳුරු බව නැති කරගන්න පුළුවන්.                හැමදාම රෑට නිදා ගන්න කලින් ඇස් යට ආමන්ඩ් තෙල් ටිකක් ගාන්න. ටික දවසකින් ඔයාට පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. 🔷රන්වන් පැහැති සමක් ලබා ගැනිම සදහා.                     ආමන්ඩ් තෙල් වලින් ඔයාගෙ මුහුණ දෑත් දෙපා මසාජ් කිරීමෙන් ඉක්මනින් රන්වන් පැහැති සමක් ලබා ගන්න පුළුවන්.  🔷සම ඉක්මනින් වයසට යාම වලක්වා සමේ තරුණ බව රැක දෙනවා. 🔷ඔබේ සම වියළි නම් වියළි ස්ථාන ආමන්ඩ් තෙල් වලින් මසාජ් කරන්න. 🔷ආමන්ඩ් තෙල් වල මේද අම්ල අන්තර්ගතය සම මත අතිරික්ත තෙල් සම්පීඩිතය විසුරුවා හැරීමට උපකාරී වන අතර ආමන්ඩ් තෙල් වල ඇති රෙටිනොයිඩ්ස් කුරුලෑ කැලැ...

Latest posts

Wellness balance shake❤️

Body Lotion

🌿🌿🌿𝐁𝐞𝐚𝐮𝐭𝐚𝐧𝐢𝐜𝐚𝐥𝐬 𝐑𝐞𝐩𝐚𝐢𝐫𝐢𝐧𝐠 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨 & 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫 🧴 🧴