Wellness balance shake❤️

Wellness balance shake❤️





 කෙට්ටු වීමට වෙළඳපොලේ විවිධ නිෂ්පාදන පාවිච්චි කරත් කිසිම තේරුමක් නෑ නේද?


❤️❤️We care softly❤️❤️


👉 මොකක්ද මේ product  එක


🤔අපි ඉස්සෙල්ලා බලමුකෝ මේ product එකේ Ingredients මොනවාද කියලා...


💚එතකොට ඔයාට තේරුම් යාවි මං කියන්නේ මොකක්ද කියලා..


❤️Wellness balance shake❤️

මේක තමයි මන් කියන නිශ්පාදනය ...


🌿මේක හදලා තියෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ...🌿


🌺Pea protein (Pisum sativum L.)(30.2%), 


🌺Apple powder (Apple, Maize starch)(Malus pumila L.), 


🌺Whole egg powder (14.2%), 


🌺Sweet whey powder (Milk)(12%), 


🌺Rosehip powder (Rosa canina L.), 


🌺Whey protein concentrate (Milk)(5%), 


🌺Hen egg albumen powder (4%), 


🌺Sugar beet fibre, 


🌺Natural flavours, 


🌺Antioxidant: 


🌺L-ascorbic acid (Vitamin C)


🌺 Sweetener:


 🌺Sucralose.


🏃මන් ඔයාට ඉස්සෙල්ලාම කියලා දෙන්නම් මේ product එක use කරලා weight එක loss කරගන්නේ කොහොමද කියලා.


😃මේ නිශ්පාදනය 100% සීනී රහිතයි.. කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන්නෙත් නෑ..


😃මේකේ තියෙන්නේ අධි ප්‍රෝටීන එකතුවක්..


🤔ඔයා මහත් වෙන්නේ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ගන්න නිසා..


💁එහෙනම් අපි කරන්න ඕනි කාබොහයිඩ්‍රේට් පරිභෝජනය අවම කරලා ශරීරයට  දෛනිකව අවශ්‍ය  කැලරි ප්‍රමාණය ප්‍රෝටීන් මූලශ්‍ර වලින් සපුරා ගන්න එක..


🌺🌿❤️ඒ කියන්නේ මේක Balance diet එකක්.


💁ඔයා Diet කරනවා කියලා ආහාර වේල මගහරිනවා නම් ඔයාට පෝෂණ ඌනතා ඇති වෙන්න පුලුවන්..ශරීරය ශක්තිය හීන වෙන්නත් පුළුවන් ..


🌻ඉතින්  මේ product එකෙන් කෙරෙන්නේ කාබොහයිඩ්‍රේට් වලින් තොර පෝෂණ ගුණයෙන් අනූන Balance diet එකක් ඔයාට ලබා දෙන එක..


ඒ වගේම මේ product  එකේ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා සිරුරේ පරිවෘත්තිය වේගය ( Metaboliam) වැඩි වෙලා වේගයෙන් බර අඩුවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ..


ඒත් ඉතින් ඔයා මේ product එක use කරනවා කියලා බඩ👩‍🌾👩‍🍳🥞🧀🍟️🍕🥪🍿🌮🍞🥞 පැලෙන්න කෑවොත් නම් ප්‍රතිපලයක් ගන්න බැහැ..


💁💁මොකද 100% ඔයාගේ Weight loss journey එකට ඔයාගේ අවංක කැපවීම නම් අත්‍යවශ්‍යයි ...


🎀ඔයා මේක weight loss වෙන්න නම් use කරන්නේ කෑමට පැය භාගයකට පෙර 18g (තේ හැන්දක ප්‍රමාණය) 150 ml සාමාන්‍ය ඇල් ජලයේ දිය කරලා බොන්න පුළුවන් .. 


🎀මේක බිව්වම කෑම අරුචිය එනවා.. බඩ පිරුණ ගතියක් ඔයාට දැනෙනවා.. 


🎀ඉතින් ඔයාට කෑම කන්න බඩගිනි එන්නේ නැත්නම් පුරුද්දට වගේ කන්න එපා..කන්නෙත් ඉතින් ලොකූ බත් පිගානක්නේ..🤪


💚මොකද නොකෑවා කියලා ගැටලුවක් එන්නෙත් නෑනේ ..ඔයා හොඳ පෝෂණීය අතිරේක අහාරයක් අරන් ඉන්න නිසා..


💁පාවිච්චි කරලා පලමු සති දෙක ඇතුලත අනිවාර්යයෙන් ඔයාගේ බර 2-3 kg අඩු වෙන බව අපිට සහතික වෙන්න පුලුවන් ..


🎀මන් කලින් කිව්වනේ.මේ product එකේ ingredients  මොනවද කියලා


💁රාත්‍රි ආහාර වේලෙන් පස්සේ 18g ප්‍රමාණයක් 150ml ඇල් ජලය යොදලා drink එකක් හදලා බොන්න පුළුවන් ...


💁මේ product එක ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරලා තියෙනවා වගේම  STRAWBERRY, CHOCOLATE, VANILLA යන රස වර්ග තුනකින් ඔයාට ගන්න පුලුවන් ...


💁වෙළඳපොලේ ඇති විවිධ පෙති වර්ග වගේ නෙමෙයි මේ product එක රසවත් පානයක් ලෙස භාවිතයට ගන්න පුලුවන්.


🥛🥛WELLNESS NATURAL BALANCE SHAKE  සායනිකව තහවුරු කරලා තියෙන නිසාඅතුරු ආබාධ කිසිවක් නැති අගනා නිශ්පාදනයක්..

 

💁කෘතීම වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු වෙන්නේ නෑ..


💁ප්‍රණීත රසැති ඉහළ ප්‍රෝටීන සහ තන්තු ප්‍රමාණයක් අඩංගු වන Oriflame wellness ready to mix natural balance shake අසමසම නිශ්පාදනය දැන් ඔයාට ඇණවුම් කරන්න පුලුවන් .

Whatsapp 👉0704475685


#oriflamecosmetics #OriflameProducts #oriflamesrilanka #oriflame #oriflameproducts #BeautyInfinite #Facebook #oriflamesweden #oriflamebeauty #beauty #health #OrderNowOnline #orderonline #best #bestresults

Comments