🌿🌿🌿𝐁𝐞𝐚𝐮𝐭𝐚𝐧𝐢𝐜𝐚𝐥𝐬 𝐑𝐞𝐩𝐚𝐢𝐫𝐢𝐧𝐠 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨 & 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫 🧴 🧴

🌿🌿🌿𝐁𝐞𝐚𝐮𝐭𝐚𝐧𝐢𝐜𝐚𝐥𝐬 𝐑𝐞𝐩𝐚𝐢𝐫𝐢𝐧𝐠   𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨 & 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫 🧴 🧴 

ශාක හා ඛනිජ පදනම් කරගත් අමුද්‍රව්‍ය වලින් සකස් කර ඇති මෙම ක්‍රීම් ආකාර shampoo සහ conditioner මගින්,

🌹 හිසකෙස් පෝෂණය කරයි. 

🌹 හිසකෙස් අලුත්වැඩියා කරයි

🌹 හිසකෙස්වල පෙනුම නැවත ප්‍රතිස්ථාපනය කරයි.

🌹 හිසකෙස්වල තෙතමනය රඳවා තබා ගනියි.වියලි බවක් ඇති නොකරයි.

🌹 නිරෝගී පරිපූර්ණ පෙනුමක් හිසකෙස් වලට ලබා දේ.


🌴පිරිසිදු ස්කැන්ඩිනේවියානු ජලය සහ ස්වීඩන් honey suckle නිස්සාරණයෙන් සැදුම්ලත් ලත් අත්‍යවශ්‍ය ඛනිජ 8 ක මිශ්‍රණයක්*(සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම්, සින්ක්, තඹ, සිලිකා),*LONICERA CAPRIFOLIUM මල් සාරය* ඇතුළුව පැරබන්,සිලිකොන් සහ සල්ෆර් නොමැතිව සකස් කර ඇත.


🌴විශේෂයෙන් ලෝකයේ හොඳම සේදුම්කාරකය ලෙස සැලකෙන අමුද්‍රව්‍ය මෙහි අන්තර්ගත වේ.


🌴චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර තිබේ. Vegan Society සමඟ ලියාපදිංචි වී ඇත.සියල්ලම 100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය වලින් සාදන ලද බෝතල්වල අසුරා ඇත.


💮Oriflame වෙතින් නවතම හදුන්වා දිම


🌿𝗕𝗲𝗮𝘂𝘁𝗮𝗻𝗶𝗰𝗮𝗹𝘀 𝗥𝗲𝗽𝗮𝗶𝗿𝗶𝗻𝗴 

𝗛𝗮𝗻𝗱𝘀 𝗦𝗮𝗹𝘃𝗲 🤚


🏵️මෙම Hand ✋ cream එකෙන් ඔබෙ අත්වල සමෙ පෙනුම , තෙතමනය නැවුම් බව වැඩි කරගන්න,


🏵️ ස්කෑන්ඩිනෙවියානු ජලය සහ ස්වීඩන් හනිසකල් නිස්සාරණයෙ අනුභාව ලත් අත්‍යවශ්‍ය ඛනිජ වර්ග 8ක් අඩංගුය,


🏵️ ඇතුළුව 95%ක් ස්වභාවික සම්භවයක් ඇති ද්‍රව්‍ය සමග ප්‍රවෙශමෙන් හා පිරිසිදු ලෙස සකස් කර ඇත.


🏵️ පැරබීන් හා සිලිකොන් නොමැතිව සකස් කර ඇති එහි චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කරනලද වීගන් සමිතිය ලියාපදිංචි කර ඇති අතර 55% ක් ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍ය අඩංගු Tube වල ඇසුරුම් කර ඇත

Comments

Popular Posts