Body Lotion

DIVINE EXCLUSIVE PERFUME BODY CREAM

 Perfume එකක් Use කරා වගේ සුවදක් Body Lotion  එකකින් ලබා ගන්න පුලුවන් ද ????

❤😌😌

ඔව්. දැන් එවැනි Body Cream එකක් අපෙන්.😍


♥️ DIVINE EXCLUSIVE PERFUME BODY CREAM ♥️* 


ORIFLAME වෙතින් හඳුන්වා දී තිබෙන අපූරු නිශ්පාදනයක් වන DIVINE EXCLUSIVE  වැඩි ඉල්ලුමක් තියෙන Range එකකි.. DIVINE EXCLUSIVE  PERFUME එකේ සුවද මුසු වී සකසා ඇති මෙම Body Lotion එක මගින්,


❇️පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්ව තබයි.


❇️මිහිරි සුවදකින් යුක්ත වීම.


❇️250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැකි වීම.


 ❇️සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කිරීම වැනි ප්‍රතිපල රාශියක් ඔබට ලබාගත හැකිය.


 ❇️සම පෝෂණය කර මෘදු කරයි,

 

❇️Divine Exclusive හි ප්‍රබල ලෙස ආකර්ශනීය සුවඳින් පිරී ඇති, දීප්තිමත් මල් කළඹක් විකාශනය කිරීම සඳහා සුවිශේෂී Shining Star Accord සමඟින් නිර්මාණය කරන ලද දීප්තිමත් නමුත් උණුසුම් සුවඳක් - අමතක නොවන තරු හැඟීමක් ඇති කරයි.❤✨️✨️✨️✨️❤


🔸මේක Perfume Body Cream එකක්...මේක Perfume එකක් ඒ වුනාට මේක Body Cream එකක් විදියට Use කරන්න තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේක ඔයාලා Body එකේ Use කරන් ඉන්නකොට වතුර ටිකක්   ගෑවුනොත් තවත් සුවද වැඩි වෙයි. Perfume Spray එකක සාමාන්‍යයෙන් සුවද ගොඩක් වෙලා තියෙනවා අඩුයි. සමහර Perfume වර්ග තියෙනවා සුවද තියෙන Perfume එකක් Use කරනවට වඩා Perfume Body Cream එකක් Use කලොත් සුවද ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තිබෙන. කෙනෙක්ට පුලුවන් තමන් Use කරන Body Cream එක Body එකේ ගාලා මේ Perfume Body Cream එක ඊලගට Body එකට Use  කරන්න.

Comments

Popular Posts